කෝපි කඩේ

From Wikisource
Jump to navigation Jump to search

ආයුබෝවන්![edit]

සිංහල විකිමූලාශ්‍ර වෙත පැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු!.
දැන් ඉතින් කතා කරමු. -- බිඟුවා talk 09:08, 15 July 2010 (Uඨ්C)



පොත්[edit]

දැනට විකිමූලාශ්‍ර වලට ගෙනැවිත් ඇති පොත්:[edit]

විකිමූලාශ්‍ර සිංහල[edit]

ඉල්ලීම සඳහා බලන්න: meta:Requests for new languages/Wikisource Sinhala --Lee (talk) 14:31, 9 November 2017 (UTC)

අපගේ ව්‍යාපෘතිය තුළ සක්‍රීය බව සෑහෙන දුරට අඩුයි වාගේ නේද? --Lee (talk) 06:32, 15 May 2023 (UTC)

ප්‍රතිරූපණ අයිතිය[edit]

සිංහල විකිපොත්වල පළ කෙරී ඇති සහ මේ අඩවියට දැන් මාරු කෙරෙමින් පවතින ඇතැම් පොත්පත් public domain තුළ නොපවතින බවත් තව මත් ප්‍රතිරූපණ අයිතිවාසිකම් සීමා වී ඇති බවත් පේනවා. වැලිවිටියේ සෝරත හිමිගේ අමාවතුර සංස්කරණය සහ තාගෝර්ගේ චිත්‍රා නාට්‍යයේ සිංහල පරිවර්තනය මෙවැනි කෘතිවලට නිදසුන්. දැනට මත් මෙවැනි කෘති විශාල ප්‍රමාණයක් විකිපොත් වෙබ් අඩවියට ඇතුළත් ව තිබෙන නිසා මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර කුමක් දැයි ප්‍රවේසමෙන් සාකච්ඡා කිරීම වැදගත් යයි මම කල්පනා කරනවා. මෙය සියලු දෙනාගේ අවධානයට හා සාකච්ඡාවට යොමු කරන්න කැමතියි. --Anandawardhana (talk) 07:14, 22 January 2018 (UTC)

මේක මතු කරපු එක ඉතාම හොඳයි. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මම දැනන් හිටියේත් නෑ. --Lee (talk) 07:38, 22 January 2018 (UTC)
@Anandawardhana: "සූර්ය්‍ය ශතකය" ගැනත් මෙවැනිම ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. මගේ සාකච්ඡා පිටුවේ තියෙන කතාව ගැන මොකද හිතෙන්නේ? --Lee (talk) 15:36, 17 July 2018 (UTC)
මේ ප්‍රශ්නය ටිකක් දරුණුවට විකිපොත් වල තියෙනවා නේ. විසඳගන්න උදව් කරන්න කෙනෙක් ඉන්නවා ද? --Lee (talk) 11:16, 6 June 2019 (UTC)

සිංහල පිටු[edit]

දැන් සිංහල ප්‍රවර්ගය තුළ පිටු 999 ක් ඇත. --Lee (talk) 14:59, 26 May 2023 (UTC)

ඔන්න පිටු 1000 සීමාව පැන්නුවා. -- Lee (talk) 11:58, 11 June 2023 (UTC)