පවුලේ වෙද පොත/6. සංඥපනය

From Wikisource
Jump to navigation Jump to search
පවුලේ වෙද පොත
6. සංඥාපනය

චිනුන් ගේ බෙහෙත් ක්ර.ම ද අප රට ප්රසචලිත විය. ග්රීයක් වෛද්යනයකු වූ හිපක්රෙගටිස් ‍ගේ චිකිත්සා පොත් ද අප වෙද පොත්වල මිශ්රී ව ඒ නමින් අද දක්වා ම පවතී. මේ සියල්ල ම එකතු විමෙන් දෙශිය චිකිතසා ක්රීමය අංග සම්පූර්ණප වී නිෂ්පාදනය ව ලක්දිව පැවතුණේ ය.

මෙසේ අංග සම්පූර්ණ වෛද්යව ශාස්ත්රෙයක් අප අතර ප්රීචලිත වීමෙන්, ලක්වැස්සෝ සුඛිත මුදිත ව වාසය කරන්නට වන්හ. දක්ෂර වෛද්යීයයෝ ද ශල්යැ තන්ත්රසඥයෝ ද ලංකාවේ නානා දිශා භාග යෙහි අති වුහ. සියලු ම පවුල්වල ම පාහේ කුල දෙටුවෝ ද වෛද්යඥ ශාස්ත්රාය ගැන සෑහෙන දැනුමක් ඇති වී සිටියහ.

කල් යත් යත් අපගේ අභාග්යව කාලය ළඟා විය. සතුරු වියවුල්, යුද්ධ කෝලාහල, නපුරු රජවරුන් ඇති වෙන්නට විය. අපගේ ශාස්ත්ර් ද ග්ර්න්ථු ද ජනපද ද කර්මා,න්ත ද පිරිහෙන්නට ද විනාශ වෙන්නට ද වන්හ. මුලු මුලවල සිටි ඇතැම් අය ඔවුනට හැකි පමණ පුරාණ ශාස්ත්රෙ රහසේ ආරක්ෂාත කරමින් සිටියහ. ක්රැම ක්රාමයෙන් ඉංග්රී්සි අධිරාජ්ය‍යට ලක්දිව යටත් විය. නැවතත් යුරෝපීය ශිල්ප ශාස්ත්රක සමඟ, මුලුගැන්වි තිබුණු අපේ ශිල්ප ශාස්ත්රය ද තරමක් දියුණු වන්නට විය.

අපේ සම්පූර්ණ‍ වෛද්යි ශාස්ත්ර ය නැසී ගිය නමුත් එහි සමහර අංගයෝ ශෙෂ වූහ. අපරදිගින් පැමිණි පශ්චාත්යය වෛද්යත ශාස්ත්‍රය ලංකාවේ දියුණු වන අතර, අපගේ ශෙෂ වූ වෛද්යණ අංගයෝ ද පශ්චාත්යය වෛද්යශ ශාස්ත්රුය හා තරඟ කිරිමට පුළුවන් තත්ත්වදයක පැවති හෙයින්, දේශිය වෛද්යාක ශාස්ත්රකය ද මඳ වශයේන දියුණු වන්නට වන්නේ ය.. ඤඤ සිංහල වෛද්යම ශාස්ත්ර ය පිළිබඳ ව ලියා තිබු පුරාණ ග්රදන්ථ්, පරම්පරාවල අයිති ධනයක් වශයෙන් ආරක්ෂාය කරගෙන රහසේ ප්ර තිකාර කරන්නට ල්ක වැස්සෝ පුරුදු වුහ. පරම්පරා නැති වීමෙන් ග්රණන්ථරයන් ගේ විනාශය විමෙන් විටින් විට දෙශිය වෛද්යය ශාස්ත්රවයට මරු පහර ‍වැදෙන්නට විය.

එසේ වූයේ නමුත් ඇතැම් දේශිය පඬිවරු සංස්කෘත, ද්ර විඪ භාෂාවලින් තිබුණු ග්රතන්ථි බොහොමයක් දෙශිය භාෂාවට පිටපත් කර පොත් කළහ. තවමත් ලංකාවේ මුලු මුලුවල වෛද්යම ශාස්ත්රවය පිළිබඳ පුස්කොළවල ලියූ අගනා ග්රංන්ථලයෝ ඇත්තාහ. මේවා මුද්රපණයෙන් ප්ර්චාරයට පැමිණවිමේ දැන් පවත්නා අමාරුවත් ඇතැම් පොත් පරම්පරික ගුප්ත ධනය වශයෙන් තබා ගැනීමත් නිසා තවමත් අපට ඇතැම් වෛද්යප අංගයෝ සම්පූර්ණන කර ගැනීමට නුපුළුවන් වූහ.