නල සහ දමයන්ති/දෙවැනි පරිච්ඡේදය/11

From Wikisource
Jump to navigation Jump to search
නල සහ දමයන්ති
දෙවැනි පරිච්ඡේදය - 11

පොරොත්තු වන වල්ලභයා ඇය පාවා නො ගත හොත් ඈ ඔහු වෙනුවටම සිය දිවි පුදා වාසය කරන අදහස ඇති බව ද කියා සිටියේය. නල රජු තමන්ගේ පණිවුඩය ඉටුකිරීම ගැන දෙවියෝ සතුට ප්රිකාශ කළහ. දමයන්තිය ගේ ඒ අධිෂ්ඨානය කෙබඳු වු ව ද ඇය ලබා ගැනීමට වෙන යම්කිසි ප්ර යත්නයක් දැරීමට දෙවියෝ සතට ගත්හ.