චිත්‍රා/චරිතාංග

From Wikisource
Jump to navigation Jump to search
චිත්‍රා
චරිතාංග

දෙවිවරු :- මදන, වසන්ත


මිනිස්සු:-


චිත්රාස :- මනිපුරි රාජුගේ දූ කුමරිය.


අර්ජුණ:- කුරුරට කුමාරයෙකි. ක්ෂත්රිය වංශය අයත් මොහු කතාවට ඇතුළත් කොටසෙහි ජිවත් වන්නේ වනාන්තර ගත තවුසෙකු මෙනි.


ගම්වැසියෝ :- මනිපුර් දෙශයේ ගම්වැසියෝය.