Template:දශක පරික්ෂාව/උපදෙස්

From Wikisource
Jump to navigation Jump to search

භාවිතය[edit]

යම් ආදානයක් YYYY දශකය ආකාරයේ දැයි (එනම් දශකය අනුව කෘති, දශකය අනුව උපත් සහ දශකය අනුව වියෝවීම් යනා දී ප්‍රවර්ගවල භාවිතා වන ආකාරයට) දැනගැනීම සඳහා මෙම සැකිල්ල වෙනත් සැකිලි තුළ භාවිතා කළ හැකිය.

{{දශක පරික්ෂාව|ආදානය=|ශ්‍රිතය=}}

මෙම සැකිල්ල නම් සහිත පැරාමිති රහිතව ද භාවිතා කළ හැකිය. ඉතාම සරල භාවිත ආකාරය මතු දැක්වෙන පරිදි වෙයි:

{{දශක පරික්ෂාව|}}

ආදානය[edit]

"ආදානය" නම් වන පැරාමිතිය YYYY දශකය හෝ ක්‍රිස්තු පූර්ව YYYY දශකය ආකාරයේ විය යුතුය. ඉහළම අගය විය හැක්කේ 2100 දශකය සහ කුඩාම අගය විය හැක්කේ ක්‍රිස්තු පූර්ව 2000 දශකය වෙයි. The inputs 0 දශකය and ක්‍රිස්තු පූර්ව 0 දශකය වෙනස් කාල පරිච්ඡේද ලෙස සැලකෙයි (එනම් ක්‍රිස්තු වර්ෂ 1-10 සහ ක්‍රිස්තු පූර්ව 1-10 ලෙස).

ශ්‍රිතය[edit]

"ශ්‍රිතය" පැරාමිතිය සඳහා මෙම වගුවේ දැක්වෙන අගයක් භාවිතා කළ යුතුය. මෙය අත්‍යවශ්‍ය පැරාමිතියක් නොවේ. සපයා නොමැතිනම්, පෙරනිමි අගය 0 වෙයි.

අගය ශ්‍රිතය ප්‍රතිදානය
0 සරළ ආදානයේ "දශකය" කොටස ඉවත් කර ප්‍රතිඵලය ලබා දෙයි.
1 සුචි අංකය 0 දශකය සිට දශක ගණන ලබා දෙයි.
එනම් 10 දශකය = 1, ක්‍රිස්තු පූර්ව 10 දශකය = -1.
2 පරම "ආදානය" පැරාමිතියේ සංඛ්‍යා කොටස ලබාදෙයි.
3 ක්‍රමලේඛ ආදානය දශකයක් ලෙස හඳුනාගත හැකි නම් 1 (එක) ප්‍රතිදානය කරයි.


"ආදානය" පැරාමිතිය හඳුනාගත හැකි දශකයක් නොවන්නේ නම්, මෙම සැකිල්ල "ශ්‍රිතය" 3 තෝරාගෙන ඇත්නම්, 0 (බිංදුව) ලබා දෙනු ඇත; අනෙකුත් අවස්ථා වලදී FALSE ලබා දෙනු ඇත.

උදාහරණ[edit]

සරළ[edit]

{{දශක පරික්ෂාව|1980s}}

1980

{{දශක පරික්ෂාව|ආදානය=1980s}}

1980

{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=0}}

1980

සුචි අංකය[edit]

{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=1}}

198

{{දශක පරික්ෂාව|ආදානය=0s|ශ්‍රිතය=1}}

0

{{දශක පරික්ෂාව|ආදානය=0s BCE|ශ්‍රිතය=1}}

-1

{{දශක පරික්ෂාව|ආදානය=1980s BCE|ශ්‍රිතය=1}}

-199

පරම[edit]

{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=2}}

1980

{{දශක පරික්ෂාව|ආදානය=0s|ශ්‍රිතය=2}}

0

{{දශක පරික්ෂාව|ආදානය=0s BCE|ශ්‍රිතය=2}}

0

{{දශක පරික්ෂාව|ආදානය=1980s BCE|ශ්‍රිතය=2}}

1980

ක්‍රමලේඛ[edit]

{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=3}}

1

{{දශක පරික්ෂාව|ආදානය=1980|ශ්‍රිතය=3}}

0

මෙය වසරකි දශකයක් නොවේ.

{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}

0

හඳුනාගත නොහැකි ආදාන[edit]

{{දශක පරික්ෂාව|ආදානය=Foo}}

FALSE

{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=3}}

0

සටහන[edit]

අංක 3 ශ්‍රිතය (ක්‍රමලේඛ) භාවිතයට විකල්පයක් ලෙස මෙම සැකිල්ල, {{is number}} සැකිල්ල හා මුසු කොට භාවිතා කළ හැකිය.

{{is number|{{දශක පරික්ෂාව|ආදානය=1980s|ශ්‍රිතය=2}}}}

1

{{is number|{{දශක පරික්ෂාව|ආදානය=Foo|ශ්‍රිතය=2}}}}


මේවාත් බලන්න[edit]