සද්ධර්ම රත්නාවලිය/සද්ධර්ම රත්නාවලිය-ප්‍රස්තාවනා

From Wikisource
Jump to navigation Jump to search
සද්ධර්ම රත්නාවලිය by ධර්මසේන නම් මහා ස්ථවීර පාදයන් වහන්සේ
ප්‍රස්තාවනා


සද්ධර්ම රත්නාවලිය


උගත් නූගත් බොහෝ දෙනා ප්රිවයකරණ - කියවන - වර්ණනා කරණ - විවේචන ය කරණ හැම සිංහල ගෙදරක ම පාහේ සමුපූර්ණ පොත නැතහොත් කාණ්ඩයක් වත් තිබෙන මේ පොත ගැණත් මෙහි කෘති ගැණත් අඳුන්වන්ට යෑම සිංහලයන්ට බත් අඳුන්වා දිමට උත්සාහ ගැනිමක් වැන්නකි. එහෙත් මෙහිලා කෙරෙන අපගේ විවේචනය මුක්කරු ගරා ඉවත දමා ගිය නාම්බුවක ඉතිරි වන වෛරෝඩි - ආර්නූල් ආදි අගනා රත්න ජාති තොරන ලංකාකයකුගේ ක්රි යාවට සම ය යි කිය - තො ත් එය බොරු නොවේ. සද්ධර්මු රත්නාවලී නමැති ආකරයෙන් බැහැරට ‍ගෙණ තම තමන හඳුනන පමණින් හේතු - ඵල - න්යාහය - උපමා - උපහාස ආදි අගනා රත්න වර්ගෙ තෝරා පෙන්නුම් කර ඉවත ලූ කථා වස්තු නමැති නාම්බුවෙහි අර්ථරස - ධර්ම රස ආදි නාඳුනන තව ත් බොහෝ රත්න ජාති ඇති හෙයිනි. එ හෙයින් සද්ධර්මඳ රත්නාවලිය - එහි කෘති හා තත්කාලින අන්යප ග්රින්ථ කතෘන් ගැණත්, ඔවුන්ගේ රචනා ගැණත් ග්ර්න්ථ රචන ය පිළිබඳ එකි ග්රපන්ථ කෘතින් රැගෙන තිබෙන විවිධ මාර්ගේ - ඒ අනුව ඔවුන්ගේ පැවැත් මහා සද්ධර්මන රත්නාවලි ලොලයන් ගැන ත් අප ඇසට පෙනෙන යමක් ලිවිම ය මෙහි අදහස. ග්රනන්ථකාරක සමය සිංහලයන්ට උවමනා හැම දෙයක් ම සමුපූර්ණ කළ මහ පැරකුම්බා රජුගෙන් පසු එට අවුල් විය. කලිඟු - පඩි කඹ ඇදිල්ලට හවුල් විම නිසා සිංහලයෝ හොඳට ම හෙම් බත් වූහ. පෙර විඳි සැපවත් ජිවිතයෙහි රස පවා ඔවුන්ට අමතක විය. මේ අතරයට සිංහලයන්ගේ දුර්වතල තැනක් සොයා පහරදිමට කවද ත් ලෑස්ති ව සිටින ඉන්දිටයානුවනට එ කල ලක්දිව පැවති තත්වා ය දැන ගන්ට ලැබි සතලිසි දහසක් පමණ බල සෙනගක් සමග පැමිණ අපරට අත්පත් කර ගත් මාස - ජයබාහු යන මළල - දමිළ දෙ රජුන් නිසා සිංහලයන්ට වැඩි සැප- කුල - සිරිත් ධර්මළ - ශාස්ත්රි තබා බඩ වියත පවා රැක ගැනිමට මඟක් නැති විය. මෙ සේ සතලිස් වසක් පසුවි යන අතර අළු යටින් මතු වු ගිනි පුපුරක් වැනි පිටිසර පෙදෙසකින් මතු වු වත්හිමි (3 වජය බාහු) කුමරු මායාරට දඹදෙණි නුවර රජ බවට පැමිණියේ සිය පිත් (කලාකාල සාහිච්ච සබ්බඤුත පණ්ඩිත) ii පැරකුම්බා කුමරු මහා සඞ්ඝයා වහන්සේගේ ආධාර ද ඇති ව ඇති - දැඩි කිරිම නිසා නැවත ත් සිංහලයන්ගේ නැති වු සෞභාග්ය ය උදා වි ය. ග්රඩන්ථකාරක සම ය නමින් හැඳින්වෙන්නේ වත් හිමි iii පරකුම්බා iv විජයබා i බුවනෙකබා යන මේ සිවු රජුන් ගේ දෙ පණස් වසරක් පමණ වු රාජ්යාකාලය ය යි.


vi

ලක්වැසියන්ගේ යහපත පිණිස අවශ්යස හැම දෙයක් ම මේ රජුන් අතින් සැපයෙන් අතර පඬිවරයෝ ද රටේ කාගේ ත් පොදු ප්රුයොජනයට පිරිමැසෙන පරිදි පොත් පත් නිපදවූහ. ඔවුහු විවධ ප්රොයෝජනයට පිරිමැසෙන පරිදි පොත් පත් නිපදවූහ. ඔවුහු විවිධ මාර්ග ගෙණ විවිධ විෂයයන් පිළිබඳ ස්වකිය ග්රපන්ථ රචනා කළහ. එයින් සමහරෙක් ආදුනිකානුග්රුහ ය. උගතුන්ගේ ප්රවයෝජන ය හා භාෂා පෝෂණය පිණිස ත් පොත් ලියන අතර තවත් සමහරෙක් උගතුන්ට ධර්මවඥන ය හා ශ්රණද්ධාභක්ති ය ත් දෙ‍තලොව අභිවීද්ධි ය ත් සැලසෙන සේ ලිහිල් සිය බසින් පොත් ලිහුය. තරඟ ලීලාවෙන් නැතහෝත් සරදම් වශයෙන් ලියූයේ ය යි සිතිය හැකි ප්ර යොජන ව ත් පොත් දෙකක් ද මේ අතර ඇත. ඔවුන්ගේ යටි සිතෙහි පැවති හැඟිම හා ප්රරතිහාන ශක්ති ය ද අප අතරට පත්වුයේ මේ කරුණු නිසා ය. ග්රින්ථ කර්තෘිවරු හා ග්රඅන්ථ සඞ්ඛ්යාරව


පහත පළවනුයේ ශත වර්ෂ් භාගයක් පමණ වු පූර්වෝක්ත කාල ය තුල විසූ එකි ග්රනන්ථ කර්තෘ්න් විසින් සම්පාදිත ග්රවන්ථ සමූහය හා ඒ පිළිබඳ විවේචනයකි.


1. විජය සුන්ද්රාරාමාධිපත් සඞ්ඝරක්ඛිත (ග්රා මවාසි) මහා ස්ථවිර

1. වුත්තොදය - (පාළි ඡන්දස්) 2. සුබොධාලඞ්කාරය (පාළි අලඞ්කාර) 3. සුබද්ද සිද්ධිපප්යොග (පාළි) 4. සුමඞ්ගලප්පසාදිනි (පාළි බුද්දක සික්ඛා ටිකා) 5. සම්බන්ධ චින්තා (පාළි) 2. මහානෙත්රච පාදමූල සුමඞ්ගල මහා ස්ථවිර

1. අබිධම්මත්ථන විහාවිනි (පාළි අබිධම්මත්ථ සඞ්ගහ ටීකා) 2. අභිධම්මත්ථන විකාසිනි (පාළි - අභිධම්මාවතාර ටිකා) 3. දිඹුලාගල ආරඤ්ඤක මෙධඞ්කර (වනවාසි) මහා ස්ථවිර1

1. විනයාත්ථි සමුච්චය (සිංහල) විනය සන්නය

1. මුන් වහන්සේ දෙ වැනි පැරකුම්බා රා‍ෙජ්යා දයෙනතෙිස් වැන්නෙහි කරණ ලද ශාසන ශොධනයෙන් පහු ව පළා බත්ගල විසූශ.


vii


4. අත්තනගල්ලේ ප්ර තිරාජ පරිවෙණාධිපත් අනවමදර්ශි (උභය වාසයෙහි ම) සඞ්ඝරාජ ස්ථවිර 1. දෛවඥ කාමධෙනු (සංස්කෘත) 2. පරොපකාරය (සංස්කෘත)

5. 3. හත්ථකවනගල්ල විහාරවංශ (පාළි - චම්පු) මෙය සඞ්ඝරාජයන්ගේ නියම ය ලෙස කරණ ලද අන්යයතර පඩිවරයෙකුගේ කෘතියෙකි.

6. පඤ්චමූල පරිවෙණිධිපති මාහ ස්ථවිර 1. හෙසජ්ජමාඤ්ජුසා (පාළි)1

7. පළාබත්ගල ප්රිතිරාජ පිරුවන්හි වේදේහ මාහ ස්ථවිර 1. සද්දලක්ඛණය (සිංහල ව්යජකරණ) 2. සමන්තකූට වණ්ණනා (පාළි) 3. රසවාහිනි (පාළි)

8. දෙවැනි පැරකුම්බා රජතුමා 1. විසුද්ධිමාර්ග් මාහ සන්නය (සිංහල) 2. නිස්ස‍ෙන්හෙ නම් න විනිස සන්නාය (සිංහල) 3. කව්සිළුමිණ (සිංහල මහා කාව්යයයක්)

9. මයුරපාද පිරිවෙණාධිපති බුද්ධපුත්රවයන් වහන්සේ 2 1. පුජ‍ාවලිය (සිංහල) 2. යොගාණිවය (සිංහල වෙදකම) 3. ප්‍ාණොයගරත්නාවලිය (සිංහල වෙදකම)

10. චොලිය බුද්ධප්පිය මහා ස්ථවිර3 1. මාහ රූප සිද්ධි (පාළි) 2. පජ්ජමධු (පාළි)

11. ත්රිසපිටකධාරි ධර්මිසේන මහා ස්ථවිර 1. ස්දධර්මිරත්නාවිලය (සිංහල)

12. ‍ගෞතම මහා ස්තවිර4

1. සම්බන්ධ චින්තා ව්ය ඛ්යා්ව (සිංහල) 1. වුන් වහන්සේ පළාතබත්ගල-වාගිරිගල-මයුරපාද පිරිණෙ යන තුන් තන්හි ම විසූශ. පුජාවයියෙ පළාබත්ගලදිත්, ‍යොගාණිවය වාගිරිලදිත්, ප්‍ ලයොගරත්නාවලිය මයුරපාද පිරිවෙන්හිදිත් ලියුහ. 2. මුන් වහන්සේ වේදේහ හිමියන්ගේ පැවිදි සො‍හොයුරෙකි. ලඞ්කාවේ දක්ෂිණා රාමයේ සහ සොළි රට බාලාදිත්යද චූඩාමණිකණි විහාරයෙහිත් විසූහ. 3. මුන් වහන්සේ ද වේදේහ හිමිහන්ගේ පැවිදි සොහොයුරෙකි. 1. සිඛවලඳ විනියෙහි පාළි පිරිවතර්නිය වු සික්ඛාපදවලඤ්ජනය ද මුන් වහන්සේගේ කෘතියක් ලෙස සලකති.


viii


මේ දොළොස් මහ පඞිවරුන් ග්රෙන්ථකාරකත්ව ය ගැණ සලකා බලන කල බුද්ධපුත්රම හිමියන් එක් පසෙකත්, ධර්මකසෙන හිමියන් වෙන පසෙකත්, රජතුමා ඇතුළු අනෙක් හැම දෙන ම තවත් පසෙකත් ඇතුළත් කළ හැක. බුද්ධපුත්රන-ධර්මුසෙනන දෙ නම හැර ඉතිරි දස දෙනා අතුරෙන් පස් නමකගෙන් ව්යාුකරණ - ජන්දමස් - කාව්ය - අලඞ්කාර සහිත පාළි සාහිත්ය යේ හා හෙළු වියරණයේ දියුණු වත්, තවත් එක නමකගෙන් සංස්කෘත සාහිතයයේ පොෂණයත් ඉතිරි තුන්දෙනාගේ කෘති වලින් පෙළබස හදාරණ අය‍ෙග් පහසුවත් සැලසෙන බව පෙනේ. මේ අතර භික්ෂුන් වහ්නසේගේ ප්රෙයෝජනය පිණිස පමණක් (ගර්බිණි - කුමාර විකිත්සා හැර) පාළි භාෂාවෙන් ලියු වෙද පොතක්1 හා සංස්කෘත භාෂාවෙන් ලියු නක්ෂස්ත2 පොත් දෙකක් ද තිබෙන නමුත් ස්වභාෂාව පමණක් දක්නා අයට ඒවායින් වැඩි ප්ර්යෝජනයක් ගැනිම දුෂ්කර ය. පොතපත ම හදාරා පොත පතෙහි ම එන දැය ම ලියු, පොත පත ගැන ම විශාරද බුද්ධිමතුන් වු මෙ දස පඪිවරයන්ගේ කෘති වලින් සාමාන්යර ජනයාට සෑහෙන ප්රුයොජනයක් අත් වෙතොත් කලාතුරකිනි. ඉතිරි මයුරපාද - ධර්මරසේන දෙ නම වරෙක එක මගක් ත් තව වරෙක මයුරපාද හිමියන් පමණක් තනි ව වෙන මඟකත් ගමන් කරමින් ලක්වැසියන්ගේ අභිවෘද්ධිය සඳහා ක්රිගයා කළ බැව් පෙනේ. මේ දෙ නම ම ග්රරන්ථ සම්පාදනය කර තිබෙන්නේ ව්ය්වහාර සිංහලයෙනි. ‍‍ෙපාදු ජනයාට ප්රරයොජන වත් වන ලෙසිනි. ඒ ග්රවන්ථ සරසිමෙහි ලා බො‍හෝ සෙයින් ම උපයොගි කොට තිබෙන්නේ එකල ජන ප්රිවාදයෙහි පැවති උපමා - උපහාසාදා ය ම ය. සිනියට වඩා හකුරෙහි රසය දන්වා පිටිසරයෙකු මෙන් ගතානුගතික ග්ර න්ථ සම්පාදනයට වහල් නොවි පොදු බෞද්ධ ජනතාව තුල කියමිව රුචිය හා ඒ මගින් ධර්මරඥනයත් ඇතිවන සේ සද්ධර්මෞ රත්නාවලිය ලියන අතර පූජාවිලයෙන් ඒ සියල්ලත් තුනුරුවන් කෙරෙහි ශ්රෞද්ධාභක්තියත්, තවත් ලංකා ශාසන ප්රෙවෘත්ති හා සිංහල ඉතිහාස ආදියත් උගන්වයි. පඤ්චමූල පරිවෙණාධිපතින් වහන්සේ විසින් භික්ෂුන් වහනසේගේ ප්රආයේජනයට පමණක් සෑහෙන පරිදි ගර්භණි - කුමර චිකිත්සා අත හර වෙද පොතක් පාළි භාෂාවෙන් ලියා විශෙෂ ශික්ෂා ගරුකත්වයක් පෙන්වන අතර තරඟයකට නැතහොත් සරදමකට මෙන් පුජාවලි කතීන් වහන්සේ ගර්භිනි - කුමාර චික්ත්සා ඇතුළු හැම චිකිත්සාවක්ම ඇතුළත් කොට හැම දෙනාගේ ම ප්ර්යෝජනය පිණිස කාටත් තේරුම් ගතහැකි ව්යෙවහාර සිංහල භාෂාවෙන් වෙද පොත් දෙකක් ලියති.

1. භෙයජ්ජමඤ්ජුසා -

සබ්රකහ්මචාරිනො භක්ඛු - ජාතවෙය්ය‍ත්තියා ‘මුයා

කල්ලා හොන්තුති රොපෙසු - අඤ්;මඤ්ඤතික්ච්ඡකා

2. දෛවඤ කාම ධෙනු - පරොපකාර


ix


මෙ සේ බලන කල පූජාවලි - සද්ධර්මප රත්නාවලී කර්තෘචවරු ගැමියන් අතර ඉපදී, ගැමි ජිවිතයෙහි රසවිඳ හොඳට පුරුදු නාගරික ජිවිතය ගැණත් පරික්ෂාවෙන් ලබා ගත් මනා අවබෝධයක් ඇත්තෝ ය. බාහිරශාස්ත්ර ඥානය අතින් මයූර පාද හිමියෝ ධර්මාසේන හිමියන් ඉක්මවා යෙති. ධර්මරසේන හිමියන් ඉක්මවා යෙති. ධර්ම‍සෙන හිමියෝ ත්රි්පිටක ධර්මිය පිළිබඳ හසළ බුද්ධිමතෙකි. බහුශ්රෘයත මහ තෙර නමෙකි. ඒ බැව් ග්රරන්ථාවසානයෙහි එන කර්තෘඥ සන්දර්ශබන ගාථාවන්හි ද ඇතුළත් ව තිබේ. එ සේ ම යමක් ගැන නිදහස් ලෙස සිතා මතා ගැන්මෙන් හා ගැඹුරු ධර්ම.යක් තමා අවට තිබෙන කවුරුත් දන්වා සාමාන්යත වස්තුවක් උපමා වශයෙන් ගෙණහැර පා අවබොධ කරවිමෙන් ලත් බුද්ධිප්රඋභාවය අතින් නම් එ කල විසූ සියලු පඬිවරයන් ම ඉක්මවා ගමන් කර තිබෙන බව පෙනේ. මෙ‍සේ මේ දෙ නම ගේ ලෝකාත්ථිඉවය්‍ාක වෝ වරෙක එක ම මගෙක ගමන් කළ නමුත් ප්ර.යෝජන පක්ෂය ගෙණ තුලනාත්මක පරික්ෂා කිරිමේ දි ලැබෙනුයේ මනෝ-රොග නිවාරණය පිණිස එක පොතකුත්, කායික රොග නිවාරණය පිණිස පොත් දෙකකුත් ලියු බුද්ධපුත්රණ හිමියන්ට මුල් තැන ත්, ම‍නොරොග නිවාරණය පිණිස පොතක් ලියූ ධර්මනසේන හිමියන්ට දෙවැනි තැනත් ය. සද්ධර්මා රත්නාවලිය මුලට පූර්විකාව - සූවිසි විවරණය හා බුද්ධ චරිතයත් මැදට කථා වස්තු 308 කුත්, අගට මඞ්ගල සූත්රාවදි කථාන්තර 33 කුත් ඇතුළත් මේ මාහැගි මාහ ග්රටන්ථ රත්නය වූකලා අත්ථි් කථාචාය්ය්රාද අනුබුද්ධ බුද්ධඝොෂ මහා සාමින් විසින් ධම්මපද පාළියට ලියු අටුවා වෙහි එන කථා වස්තු සමූහයකින් හා නාගසේන කථා ආදි තවත් බො‍යහෝ සවිස්තර කරුණු වලිනුත් යුක්ත වුවකි. මෙය ව්ය වහාර සිංහල භාෂාවෙන් ලියවුන සාහිත්ය් ග්ර න්ථයක් වශයෙනුත්, උගත් - නූගත් හැම දෙනාගේ ම සිත් ගන්නා සුළු ධර්මථ ග්රොන්ථයක් වශයෙනුත්, දඹදෙණි සමයේ ලක්දිව පැවැති සිරිත්-විරිත් ජනකථා ආදිය උගන්වන සමාජ දර්ශයන ග්රෂන්ථයක් වශයෙනුත්, ලඞ්කාවාසින් අතර සම්භාවති ය. දඹදිව සිදුවු කථා ප්ර‍වෘත්ති ලක්දිව ගැමි වහරෙහි ආ උපමා - උපහාසාදියෙන් සරසා රසවත් කරණ ලද මේ ග්රනන්ථය මහනුවර රජුන් ගේ සිංහල සිංහාසනයට සමාන යැ යි කියහැක. අපරදිග සැලැස්මක් අනුව නිමවා අපරදිගින් පිරිනැමුණු ඒ ආදනයෙහි ලක්දිව රන් කැටයම් මැණික් - රාජලාඤ්ඡනාදියෙන් සැරසීමෙන් අපරදිග ලක්ෂණය අතුරුදහන් වූවා සේ ‍ෙපාතේ ඇතුළත් දඹදිව කථා වස්තු කියනක විට සිතෙහි පහළ වනුයේ ලක්දිව ලක්දිව සිදු වු කථා ප්ර්වෘත්ති ලක්ෂණයන් ය. විවිධ රසයෙන් රස කැවුන, හාස්යව රසයෙන් පිරි කථා වස්තු ඇති හෙයින් සද්ධර්මස රත්නාවලිය සැදැහැ ඇත්තන් මෙන් ම සැදැහැ නැත්තන් ද, බෞද්ධයන් මෙන් ම අබෞද්ධයන් ද, කියවන්නකි. සිනමා බැලිමට අවසර නැති බර සිල් ඇත්තවුන්ට ද මෙය කියවීමෙන් උපවිඥනයෙහි වුවමනා පමණ බෞද්ධ චිත්ර් ජවනිකා පහළ කර ගත හැක.


x


නිතර පොත් අස්සේ හිස ගසා ගැනිම නිසා පාණ්ඩිත්යමයෙන් ඉදි- බෙරිවි ගිය හිස් නැති පොත පත කියවිමෙන් හා අවට බැලිමෙන් ලබා ගත් නිවහල් වු පළල් අවබොධයක් ඇති ගැමි ජිවිතයේ රස විඳ නාගරික පරිසරයෙන් ඔප් නැඟුනු අදහස් ඇති. පඬිවරු මෙය අගනා සිංහල සාහිත්ය් ග්රින්ථයක් ලෙස සලකති. සිංහල සාහිත්යඇය දියුණු වේවා!

මෙයට,


පණ්ඩිත කිරිඇල්ලේ ඥණවිමල ස්ථවිර


2504 පෙබරවාරි 28 දින 1961

මාරපණ ශා‍ෙසත්රාලදය පිරුවන්හි දී ය.



පටුන


පිටුව 1. පූර්විකාව 1 2. සූවිසි විවරණය 3 3. බුද්ධ චරිතය 23 4. චක්ඛුපාල තෙරුන් වහන්සේගේ වස්තුව 32 5. මට්ටකණ්ඩලි වස්තුව 53 6. නාගසේන මහ තෙරුන් වහන්සේගේ කථාව 66 7. ථුල්ල තිස්ස තෙරුන් වහනසේගේ කථාව 93 8. කාළි යකින්නගේ කථාව 101 9. කොසඹෑ නුවර වහන්දෑගේ කථාව 109 10. මහාකාළ තෙරුන් වහන්සේගේ කථාව 120 11. කාසාව පරිදහන කථාව 128 12. අගසවු වත 134 13. නන්ද මහ තෙරුන් වහන්සේ වස්තුව 159 14. චුන්ද ‍නම් හූරු වැද්දාගේ වස්තුව 167 15. ධම්මික උපාසකයන්ගේ වස්තුව 170 16. දේවදත්ත වස්තුව 173 17. සමන්දෙවි වත 190 18. මිත්රෙ දෙනමගේ වස්තුව 192 19. උදේනි වස්තුව 196 20. ඝොෂක සිටාණ‍න්ගේ කථාව 203 21. සාමාවතින්ගේ කථාව 219 22. වාසුලදත්තාවගේ කථාව 224 23. මාගන්දියගේ කථාව 230 24. සාමාවති මරණ පරිදිපන කථාව 238 25. කුම්භඝොෂක සිටාණන්ගේ කථාව 255 26. චුල්ල පන්ථක තෙරුන් වහන්සේගේ වස්තුව 263 27. බාලනක්ඛත්ත වත 277 28. දික්සඟි අටුවායෙහි කථවා 279 29. අනිත්ථි ගන්ධකුමාරයන්ගේ කථාව 284 30. මහසුප් තෙරුන් වහන්සේගේ වස්තුව 295



xii


පිටුව 31. ද්විසහායක භික්ෂු වස්තුව 297 32. මාහලි ප්රිශ්න වස්තුව 299 33. එක්තරා භිකිෂු කෙ‍ණකුන්ගේ වස්තුව 311 34. නිගමතිස්ස තෙරුන් වහන්සේ ගේ වස්තුව 312 35. මෙඝිය තෙරුන් වහන්සේගේ වස්තුව 314 36. එක්තරා භික්ෂු කෙණකුන් වහනසේගේ වස්තුව 315 37. එක් භික්ෂු කෙණකුන්ගේ වස්තුව 321 38. භිගිනෙය්යු පඞඝරක්ඛිත තෙරුන් වහන්සේගේ වස්තුව 325 39. චිත්තහත්ථු තෙරුන් වහන්සේ වස්තුව 326 40. ආරබ්ධ විදශර්කණ භික්ෂුන් වහන්සේගේ වස්තුව 332 41. පූතිගගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව 334 42. නන්ද ගෝපාල වස්තුව 338 43. සොරෙය්යප වස්තුව 339 44. පෘථවි සන්නිශ්රිතත කථාකරණ භික්ෂුන් වහන්සේගේ වස්තුව 344 45. මිරිඟු කමටහන් කළ භික්ෂුන් වහන්සේගේ වස්තුව 346 46. විඩූඩහ වස්තුව 347 47. පති පුජිකා වස්තුව 371 48. මච්ඡරිය කොසිය සිටාණන්ගේ වස්තුව 374 49. පාඨෙය්ය කාජිවක වස්තුව 381 50. ඡත්තපාණි උපාසක වස්තුව 384 51. විශාඛා වස්තුව 387 52. අනඳ මහ තෙරුන් වහන්සේගේ පැන විසඳිම වත 418 53. සක් දෙවිඳු බත් දුන් වත 420 54. ගොධික තෙරුන් වහන්සේගේ වත 424 55. සිරිගුත්ත වස්තුව 426 56. කුමුදුපප්පලානිත දුග්ගත සේවක වස්තුව 438 57. මහා කාශ්යපප සද්ධිවිහාරික එක නමකගේ වස්තුව 449 58. ආනන්ද සිටාණන්ගේ වස්තුව 453 59. ගණ්ඨිශෙදක චෞර වස්තුව 456 60. ලාළුදායි තෙරුන් වහන්සේගේ වස්තුව 457 61. භද්දවග්ගිය තෙරුන් වහන්සේගේ වස්තුව 453


xiii


62. සුප්පබුද්ධ කුෂ්ඨ වස්තුව 460 63. එක්තරා කෂික‍යක්හුගේ වස්තුව 462 64. සුමන මාලාකාර වස්තුව 465 65. උත්පලවර්ණා වස්තුව 470 66. ජම්බුකාජිවක වස්තුව 472 67. කාක ප්රේිත වස්තුව 481 68. අභි ප්රේිත වස්තුව 482 69. සට්ඨිකුට ප්රේසත වස්තුව 484 70. සුධර්මු තෙරුන් වහනසේගේ වස්තුව 487 71. වනවාසික තිස්ස තෙරුන් වහන්ේසේගේ වස්තුව 494 72. රාධ තෙරුන් වහන්සේගේ වස්තුව 509 73. අස්සජි පුන්බ්බසුක වස්තුව 512 74. ඡන්න තෙරුන් වහන්සේගේ වස්තුව 513 75. මහාකප්පින තෙරුන් වහන්සේගේ වස්තුව 515 76. පණ්ඩිත සාමණෙර වස්තුව 526 77. ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ වස්තුව 542 78. කාණමාතා වස්තුව 543 79. පන්සියක් දෙනා වහන්සේගෙ‍ වස්තුව 547 80. ධම්මික තෙරුන් වහන්සේගේ වස්තුව 549 81. ධර්මිශ්රනවණ වස්තුව 551 82. ආගන්තුක පන් සියක් දෙනා වහන්සේගේ වස්තුව 552 83. ජිවකයන් පැන විචාළ වත 553 84. මහසුප් මහ තෙරුන් වහනසේගේ වස්තුව 555 85. බෙල්ලට්ඨිසීය තෙරුන් වහන් සේගේ වස්තුව 557 86. කාෂ්ඨවාහන රජ්ජුරුවන්ගේ කථාව 558 87. අනුරුද්ධ මහ තෙරුන් වහන්සේගේ වත 568 88. කසයින් තෙරුන් වහන්සේගේ කථා වස්තුව 570 89. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වස්තුව 571 90. කොසඹෑ නුවර තිස්ස තෙරුන් වහන්සේගේ වත 573 91. සැරියුත් මහ තෙරුන් වහන්සේ ප්රේශ්න විසඳු වස්තුව 576 92. ඛදිරවනිය රේවත තෙරුන් වහන්සේගේ වස්තුව 577



xiv

පිටුව

93. එක්තරා ස්ත්රි යකගේ වස්තුව 585 94. කඹදැළි නම් වු සොරගේ වස්තුව 586 95. දාරුවිරය තෙරුන් වහන්සේගේ වස්තුව 590 96. කුණ්ඩලකේසිගේ වස්තුව 594 97. අනත්වික විචාළ බමුණන්ගේ වස්තුව 600 98. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ මයිල්බමුණානන්ගේ වත 602 99. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ බෑණ බමුණානන්ගේ වත 603 100. සාතාගිර- හේමත දෙ දෙනාගේ උත්පත්ති කථාව 604 101. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ මිත්රන බමුණානන්ගේ කථාව 613 102. දීඝායු කුමාරයා‍ණන්ගේ වත 614 103. සංකිච්ච සාමණේර වස්තුව 617 104. ඛානු කොණ්ඩඤ්ඤ වස්තුව 628 105. ඝස්සදාස තෙරුන් ‍වහන්සේගේ වත 629 106. පාටාචාරා වහන්දෑගේ වස්තුව 633 107. කිසා‍ගෝතමින්දෑ‍ගේ වස්තුව 640 108. බහුපුත්තික ස්ථවිරින්දෑ‍ෙග් 644 109. සුළු එක්සළු බමුණන්ගේ 647 110. සෙය්යඑසක තෙරුන් වහන්සේගේ වස්තුව 652 111. ලද දෙව්දුවගේ වත 653 112. අනාථපිණ්ඩික සිටාණන්ගේ වස්තුව 656 113.අසඤ්ඤත භික්ෂුන් වහන්සේගේ වස්තුව 661 114. බිළාලපාදක සිටාණන්ගේ වස්තුව 662 115. මහධන වෙළඳාණන්ගේ වස්තුව 665 116. කුක්කුමමිත්තයන්ගේ වස්තුව 667 117. කෝක නම් වැද්දහුගේ වස්තුව 673 118. මණිකාර කුලුපග තිස්ස තෙරුන් වහන්සේගේ වත 676 119. තුන් දෙනකුන් වහන්සේගේ වස්තුව 679 120. සුප්රදබුද්ධ ශාක්ය වස්තුව 684


xv


පිටුව 121. සවග වහන්දෑගේ වස්තු දෙක 668 122. බො‍හෝ කුමාරවරුන්ගේ වස්තුව 688 123. කුණ්ඩධාන තෙරුන් වහන්සේගේ වස්තුව 689 124. විශාඛාදි උපාසිකාවරුන්ගේ පෙහෙවස් විචාළ වස්තුව 694 125. අජගර ප්රේඋත වස්තුව 696 126. මුගලන් මහ තෙරුන් වහන්සේගේ වස්තුව 700 127. බහුබාණ්ඩික නම් තෙරුන් වහන්සේගේ වස්තුව 705 128. සන්තනි ඇමැත්තන්ගේ වස්තුව 710 129. පිළොතික තෙරුන් වහන්සේගේ වස්තුව 715 130. සුඛ සාමණේර වස්තුව 718 131. විශාඛාවන් - යෙහෙළයන්ගේ වත 728 132. සිරිමා වස්තුව 731 133. උත්තරා නම් ස්ථවිරින්දෑගේ වස්තුව 736 134. රූපනන්දා නම් ස්ථවිරින්දෑගේ වස්තුව 739 135. මල්ලිකා බි‍්සොවුන්ගේ වස්තුව 743 136. ලාලුදායි තෙරුන් වහන්සේගේ වස්තුව 746 137. අනඳ මහ තෙරුන් වහන්සේ ප්ර ශ්න විචාළ වත 749 138. මහධන සිටුපුත්හුගේ වස්තුව 751 139. බෝධිරාජ කුමාරයන්ගේ වස්තුව 753 140. උපනන්ද තෙරුන් වහන්සේගේ වස්තුව 757 141. පධානික තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව 760 142. කුමාරකසුප් තෙරුන් වහන්සේගේ මැණියන්දෑගේ වස්තුව 762 143. මහාකාළ නම් සෝවාන් උපාසකයන්ගේ වස්තුව 766 144. දේවදත්ත - සඞ්ඝභෙදක වස්තු දෙක 768 145. ‍කාළ නම් තෙරුන් වහන්සේගේ වස්තුව 770 146. චුළකාළ උපාසකයන්ගේ වස්තුව 772 147. අත්තදත්ථය තෙරුන් වහන්සේගේ වස්තුව 774 148. දහර භික්ෂු කෙණකුන් වහන්සේගේ වස්තුව 775 149. සුදෙවුන් මහ රජ්ජුරුවන්ගේ වස්තුව 777 150. පන්සියයක් දෙනා වහන්සේගේ වස්තුව 779



xvi


පිටුව

151. අභයරාජ කුමාරයන්ගේ වස්තුව 780 152. සම්මුඤ්ජනි තෙරුන් වහන්සේගේ වස්තුව 781 153. අඟුල්මල් තෙරුන් වහන්සේගේ වස්තුව 783 154. පෙහෙර දුවණියන්ගේ වත 784 155. තිසක් පමණ භික්ෂුන් වහන්සේගේ වස්තුව 788 156. විඤ්චමානවිකාවන්ගේ වස්තුව 789 157. අසදිස දාන වස්තුව 793 158. අනේපිඬු මහ සිටුහු‍ගේ පුත් කාළ නම් සිටු පුත්ර යාගේ වස්තුව 798 159. මාර දුන් තුන්දෙනාගේ වස්තුව 801 160. යමා මහ පෙළහර වත 805 161. ඒරකපත්ත නා රජ්ජුරුවන්ගේ වත 828 162. අනඳ මහ තෙරුන් වහන්සේ් ප්ර8ශ්න විචාළ වස්තුව 832 163. අනභිරත භික්ෂුන් වහන්සේගේ වස්තුව 834 164. අග්ගිදත්ත නම් පෙරෙවි බමුණානන්ගේ වස්තුව 836 165. අනඳ මහ තෙරුන් වහන්සේ ප්රබශ්න විචාළ වස්තුව 841 166. බො‍හෝ භික්ෂුන් වහන්සේගේ වස්තුව 842 167. තෝදෙය්යත බ්රා්හ්මණ වස්තුව 843 168. නෑයන්ගේ කලහය සන්හිඳ වු වස්තුව 844 169. මාරයාගේ වත 847 170. කොසොල් රජ්ජුරුවන්ගේ පරාජය වත 848 171. එක්තරා කුලදරුවාණ කෙණකුන්ගේ වස්තුව 849 172. එක්තරා උපාසක කෙණකුන්ගේ වස්තුව 850 173. පසේනදි කො‍සොල් රජ්ජුරුවන්ගේ වත 853 174. තිස්ස නම් තෙර කෙණකුන් වහන්ේසේගේ වස්තුව 855 175. සක්දෙවිඳුහුගේ වත 856 176. තුන්පිය පුත් මා කෙණකුන්ගේ වස්තුව 858 177. එක්තරා කෙළෙඹයාණ කෙණකුන්ගේ වස්තුව 860 178. විශාඛාවන්ගේ වස්තුව 862 179. ලිච්ඡවින්ගේ වස්තුව 863


xvii

පිටුව

180. අන්ත්ථි ගන්ධ කුමාරයන්ගේ වස්තුව 864 181. එක්තරා බ්රා හ්මණයකුගේ වස්තුව 866 182. පන්සියයක් දරුවන්ගේ වස්තුව 868 183. අනගැමි තෙර කෙණකුන් වහන්සේගේ වස්තුව 869 184. නන්දික උපාසකයන්ගේ වත 871 185. රෝහිණි බසවුන්ගේ වස්තුව 873 186. එක්තරා භික්ෂු කෙ‍ණකුන් වහන්සේගේ වස්තුව 876 187. උත්තරාවන්ගේ වත 878 188. මුගලන් මහ තෙරුන් වහන්සේ ප්ර ශ්න විචාළ වස්තුව 887 189. සාකේත වත 890 190. පුන්ණා නම් දියණියන්ගේ වස්තුව 892 191. අතුල උපාසකයන්ගේ වත 895 192. සවග වහන්දෑගේ 897 193. ගෙරි මරා කන එකකු‍ෙග්තකුගේ වත 898 194. එක්තරා බ්රා හ්මණ කෙණකුන්ගේ වත 901 195. තිස්ස නම් භික්ෂු කෙණකුන්ගේ වත 902 196. ලාළුදායි තෙරුන් වහන්සේගේ වත 904 197. එක්තරා කුලදරුවාණ කෙණකුන්ගේ වත 906 198. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික නමකගේ වත 908 199. පන්සියයක් උපාසකවරුන්ගේ වත 910 200. තිස්ස නම් ලදරු භික්ෂුන්දෑගේ වත 911 201. උපාසකවරුන් පස්දෙනකුගේ වත 913 202. මෙණ්ඩක මහ සිටාණන්ගේ වත 916 203. වරද සොයන තෙරුන් වහන්සේගේ වත 924 204. සුභද්රය පරිබ්රාේජකයන්ගේ වත 925 205. වින්ශ්චයාමාත්යපයන්ගේ වත 926 206. සවග වහන්දෑගේ වත 927 207. එකුදාන රහත් තෙර කෙණකුන් වහන්සේගේ වත 928 208. ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ වස්තුව 930



xviii

පිටුව

209. බො‍හෝ වහන්දෑ‍ගේ වස්තුව 931 210. හත්ථලකයන්දෑගේ වස්තුව 932 211. එක්තරා බ්රා්හ්මණයාන කෙණකුන්ගේ වස්තුව 932 212. තිථයන්ගේ වස්තුව 933 213. බිලි වැද්දකුගේ වස්තුව 934 214. බොහෝ වහන්දෑගේ වත 936 215. පන්සියයක් දෙනාවහන්සේගේ වත 937 216. වස්තු තුනක් 938 217. පධාන කම්මික තිස්ස තෙරුන් වහන්සේගේ වත 940 218. සූකර ප්රේිත වත 941 219. පෝට්ඨිල තෙරුන් වහන්සේගේ වත 945 220. මහළු වහන්දෑගේ වත 948 221. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික නමකගේ වත 950 222. මහදන වෙළෙඳාණන්ගේ වත 953 223. කිසාගේතමින්දෑගේ වත 954 224. පාටාචාරාවන්ගේ වත 955 225. ගඞ්ගාරොහණ වස්තුව 956 226. ච්ත්ත නම් සිටාණන්ගේ වස්තුව 967 227. කුකුළු බිජුවට කන කුමාරිකාවගේ වස්තුව 968 228. භද්දිය නුවර වහන්දෑ‍ගේ වස්තුව 969 229. ලකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ වස්තු දෙක 970 230. දාරුසාකටිකයන්ගේ වස්තුව 972 231. වජ්ජිපුත්තක භික්ෂුන් වහන්සේගේ වස්තුව 974 232. කුඩාසුභද්රා වන්ගේ වස්තුව 976 233. ඒකවිහාරිය තෙරුන් වහන්සේ‍ගේ වස්තුව 980 234. සුන්දරි පරිබ්රා ජිකාවන්ගේ වස්තුව 981 235. දුශ්චරිත ඵලානුභවය කරණ සත්වයන්ගේ වස්තුව 984 236. වග්ගුමුදා නම් ‍හෝ තෙර වසන වහන්දෑගේ වත 985 237. ඛම නම් උපාසකයන්ගේ වස්තුව 986


xix

පිටුව

238. දුර්ව්ව නමකගේ වස්තුව 988 239. එක්තරා ස්ත්රිවයකගේ වස්තුව 988 240. ආගන්තුක බොහෝ වහන්දෑ‍ගේ වස්තුව 989 241. නිවටුන්ගේ වස්තුව 990 242. නිවට සවුවන්ගේ වස්තුව 991 243. තමන් වහන්සේම අරභයා වදාළ වස්තුව 992 244. හස්තිශිල්පයෙහි දක්ෂකෙණක‍ුන් වහන්සේගේ වස්තුව 993 245. එක්තරා මාළු බමුණාන කෙණකුන්ගේ වස්තුව 994 246. පසේනදි කොසොල් රජ්ජුරුවන්ගේ වස්තුව 999 247. සානු සාමණෙර වස්තුව 1000 248. බද්ධෙරක නම් ඇතුගේ වත 1004 249. පන්සියක් දෙනා වහන්සේගේ වස්තුව 1005 250. මාරයාගේ වත 1006 251. කපිල නම් මත්ස්‍න්යාගේ වස්තුව 1009 252. සූකර පෝතිකාවගේ වත 1014 253. සිවුරු හළ කෙණකුන්ගේ වත 1021 254. බන්ධනාගාර වස්තුව 1019 255. ඛෙමා නම්‍ මෙහෙණින්නන්ගේ වත 1021 256. උග්ගසේන නම් සිටුපුත්හුගේ වත 1026 257. ධනුග්ගහ ව 1028 258. මාරයාගේ වත 1032 259. උපකාජිවකයන්ගේ වස්තුව 1033 260. සක්දෙවිඳුහුගේ වස්තුව 1034 261. අපුත්තක සිටාණන්ගේ වත 1038 262. අඞ්කර වස්තුව 1040 263. භික්ෂුවහන්දෑ පස් නමකගේ වස්තුව 1041 264. හංසඝාතක භික්ෂුන්දෑගේ වස්තුව 1043 265. කෝකාලික වස්තුව 1046 266. ධර්මලරාම තෙරුන් වහන්සේගේ වත 1047 267. විපක්ෂ සේවක භික්ෂුන් වහන්සේගේ වස්තුව 1049



XX

පිටුව

268. පඤ්චග්ගදායක බමුණානන්ගේ වස්තුව 1050 269. බොහෝ වහන්දෑගේ වස්තුව 1053 270. පන්සියයක් දෙනා වහන්සේගේ වස්තුව 1059 271. සන්තකාය තෙරුන් වහන්සේගේ වස්තුව 1060 272. නඞ්ගලකුර තෙරුන් වහන්සේගේ වස්තුව 1061 273. වක්කලි තෙරුන් වහන්සේගේ වස්තුව 1063 274. සුමන සාමණෙර වත 1064 275. ප්රනදාස බහුල බමුණානන්ගේ වත 1078 276. බො‍හෝ වහන්දෑ‍ගේ වස්තුව 1079 277. මාරයාගේ වස්තුව 1079 278. එක්තරා බමුණු කෙණකුන්ගේ වස්තුව 1080 279. අනඳ මහ තෙරුන් වහන්සේගේ වත 1081 280. එක්තරා පැවිදි ඛෙණකුන්ගේ වත 1082 281. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වස්තුව 1082 282. මහා ප්රසජාපති ගෝතමින්දෑ‍ගේ වස්තුව 1084 283. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වස්තුව 1085 284. දුළුලු බමුණාන කෙණකුන්ගේ වස්තුව 1086 285. කොවුන් බමුණකු‍ගේ වස්තුව 1086 286. කිසා‍ගෝතමින්දෑ‍ගේ වස්තුව 1089 287. එක්තරා බ්රාෑහ්මණ කෙණකුන්ගේ වත හා උග්ගසේන සිටු පුත්ර‍යා‍ගේ වස්තුව 1090 288. බමුණන් දෙන්නකුගේ වස්තුව 1091 289. අක්කොසක භාරද්වාජ නම් බමුණානන්ගේ වස්තුව 1092 290. සැරියුත් මහ තෙරුන් වහන්සේගේ වත 1093 291. උපුල්වන් සථවිරින්දෑගේ වස්තුව 1094 292. එක්තරා බ්රාරහ්මණ කෙණකුන්ගේ වස්තුව 1095 293. ඛෙමා නම් ස්ථවිරින්දෑගේ වස්තුව 1095 294. පබහාරවාසි තිස්ස තෙරුන් වහන්සේ‍ගේ වස්තුව 1096 295. එක්තරා භක්ෂු කෙණකුන් වහන්සේගේ වත 1099 296. හෙරණ වහන්දෑ සතර නමකගේ වස්තුව 1100 297. මහාපන්ථක‍ තෙරුන් වහන්සේගේ වස්තුව 1103



xxi


පිටුව

298. පිලින්දිවච්ඡ මහ තෙරුන් වහන්සේගේ වස්තුව 1104 299. එක් තෙර කෙණකුන් වහන්සේගේ වත 1105 300. සැරියුත් - මුගලන් මහ තෙරුන් වහන්සේලා දෙ නමගේ කථා වස්තුව 1106 301. රෙවත තෙරුන් වහන්සේගේ වස්තුව 1107 302. චන්ද්රාතභ තෙරුන් වහන්සේගේ වත 1107 303. සීවලි මහ තෙරුන් වහන්සේගේ වත 1111 304. සුන්දර සමුද්ද තෙරුන් වහන්සේගේ වත 1112 305. ජටිල තෙරුන් වහන්සේගේ වත 1117 306. ජොතිය තෙරුන් වහන්සේගේ වත 1136 307. රහත් වු දෙනමකගේ වස්තු දෙක 1138 308. වංගිස තෙරුන් වහන්සේගේ වත 1139 309. ධම්මදින්නා වහන්දෑ‍ගේ වස්තුව 1142 310. අඟුල්මල් මහ තෙරුන් වහන්සේගේ වත 1143 311. දේවංගික බමුණානන් පැන විචාළ වත 1144 312. මඞ්ගල සූත්රාු අටුවා ආදි වු කථාන්තර වත 1145 313. දීපඞ්කර නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහ 1153 314. කොණ්ඩඤ්ඤ ,, ,, 1154 315. මඞ්ගල ,, ,, 1155 316. සුමන ,, ,. 1156 317. රේවත ,, ,. 1157 318. සෝභිත ,, ,, 1157 319. අ‍භනොමදස්සි ,, ,, 1158 320. පදුම ,, ,, 1158 321. නාදර ,, ,, 1159 322. පියුමතුරා ,, ,, 1161 323. සුමෙධ ,, ,, 1162 324. සුජාත ,, ,, 1163 325. පියදස්සි ,, ,, 1163 326. අත්ථසදස්සි ,, ,, 1167 327. ධම්මදස්සි ,, ,, 1168


xxii

පිටුව

328. සිද්ධාත්ථි් නම් බුදුන්ගෙන් නිවන් දුටුවාහු 1168 329. තිස්ස ,, ,, 1169 330. ඵුස්ස ,, ,, 1169 331. විදර්ශි ,, ,, 1170 332. සිඛි ,, ,, 1170 333. වෙස්සභු ,, ,, 1171 334. කකුසඳ ,, ,, 1171 335. කෝණාගමන ,, ,, 1172 336. කාශ්යමප ,, ,, 1172 337. ගෞතම බුදධ චරිතය 1173 338. මඞ්ගල කාරණා 1179 339. දානානිශංසාදි අනුශාසනා 1205 340. සංක්ෂිප්ත ගෞතම බුද්ධ චර්තය 1212 341. කාශ්යිපාදි සූවිසි බුදුවරුන්ගේ සංක්ෂිප්ත ජිවන චරිත 1215 342. බුද්ධරශ්මි ප්රාමාණය 1220 343. දුෂ්කරක්රි යා කාල ප්ර1මාණය 1120 344. අනාගත වංශ දෙශනාව (මෛත්රෙ2ය බුද්ධ චරිතය) 1220 345. ග්රංන්ථාවසානය 1246