ලංකා ඉතිහාසය/ලංකා ඉතිහාසය - i

From Wikisource
Jump to navigation Jump to search
ලංකා ඉතිහාසය
ලංකා ඉතිහාසය - i

A COMPENDIUM OF THE HISTORY OF CEYLON


ස ‍ං ඥා ප න ය.[edit]

ස්වභාෂා පාඨශාලාවන්හි ලංකාඉතිහාසය හදාරන ආධුනිකයන්ගේ ප්රවයෝජනය පිණිස මෙම කුඩා පොත කරනලද්දේය. මෙය මීට දස දොළොස් අව්රුද්දකට ඔබ්බෙහි පටන් අප පාලනයෙහි පැවති පාඨශාලාවන්හි ශාසෙත්රා්ද්ග්රනහණය කරන ශිෂ්යාලදීන්ගේ ප්ර යෝජනය සඳහා යථාකාලයෙහි ලියන ලද සංක්ෂෙෂප සටහන් එකතුකිරීමෙන් හා ගුරුවර ශිෂ්ය ගුරුවරාදීන්ගේ පාඩම් විභාගවලදී අසනලද ප්රුශ්න පත්ර යන්ගේ ආධාරයෙන් සම්පාදය කරන ලද්දක් වේ. මෙය මහාවංශය, රාජාවලිය, හෙළදිව්රජනිය. සහ මෙකල පාඨශාලාවල උගත් වන ඉංග්රීසසි සිංහල ලංකාකථා පොත්වලින් කරුණු ‍උපුටා සම්පාදනය කරන ලද්දක් නමුත් මීට මව්පොත වශයෙන් භාවිතා කරනලද්දේ මහාවංශයමය. එබැවින් මහාවංශය නමැති විශාල ඉතිහාස ග්රහන්ථනය උගනීමට මෙම කුඩාපොත මඟ පෙන්වන්නෙක් වැනවේ. මෙහි අඩංගු සෑම කාරණාමවාගේ ශිෂ්යොයන්ගේ සිත්හි පහසුවෙන් ධාරණය කරගැණීමට යෝග්යා කාරයෙන් සකස්කිරීම සඳහා බොහෝසේ පරිශ්රයම ධැරුවෙමි. ලඞකා ඉතිහාසය සම්බන්ධබ යම්කිසි කාරණයක් දැනගැණීමට අවශ්යීවූ කල මෙම කුඩා පොත බැලීමෙන් එය පමණක් නොව ඒ සම්බන්ධප දතයුතු බොහෝ කාරණාද එයින් පහසුවෙන්ම දැනගත හැකිවේ. ඇතම් කරුණු දක්වනලද සටහන්හි පෙනෙන වර්ෂද ඒ කරුණු සිදුවූ වර්ෂ නොව එකල සිටි රජවරුන් රජ පැමිණි වර්ෂහ බව දත යුතුයි. සමහර කරුණු සිදුවූ කාලය දක්වන තන්හි එකල සිටි රජතුමා රජපැමිණි වර්ෂසයද රාජ්ය ය කෙළවරවූ වර්ෂසයද යන දෙකම දක්වා ඇත්තේ ඒ කාලය අතර ඒ කරුණු සිදුවූ බව දැක්වීමට වේ. ඇතැම් රජවරුන් රජපැමිණි වර්ෂු මහාවංශයෙහි පෙනෙන අන්දමට අන්යනපොත්වල වෙනස්වද දක්නට ලැබේ. ඒ වර්ෂත බොහෝ කොට සමකර බලා ඉතාමත් නිවරදියයි සිතෙන අනිදමට හා වර්තබමානකාලයේ පාඨශාලාවනිහි පාඩම් කරවන ලංකාකථා පොත්වලට අනුවද මෙහි යොදන ලද්දේය. සමහර රජවරුන් රජපැමිණි වර්ෂ යෝ රජ



ii කළ අවුරුදුගණන් කිසි පොතපතකිනුත් දකින්ට නොලැ‍බුණි. මෙසේ බොහෝ කරුණු ඉතා පරීක්ෂාතවෙන් නිවරදි ලෙස යෙදීමට දැඩි උත්සහ ධැරූනමුත් ප්රිමාද භ්රසමාදියෙන් ජනිත දොස් ඇතිවෙන්ට පිළිවන. මෙය එක්නවීන ක්රදමයකට සාදන ලද ‍පොතක් බැවින් එකවරටම නිදොස්ව කිරීමද උගහටමය. එම නිසා යම් දොෂාදියක් දක්නා සුධීහු ඒ කරුනාවෙන් අපට දැන් නුවහොත් නැවත නැවතත් විමසාබලා එය ‍එසේනම් ස්තුති පූර්වතඞගමව පිළිගෙන නැවත පොත මුද්රඑඞකරණය කරන කල සුඞ කරනු ලැබේ. මෙහි මුල් පිටපත සී. ජයසූරිය පාඨශාලා උපපරීක්ෂේක තුමාණන්ට ඔප්පුකළ කල්හි එතුමා විසින් කියවා බලා පිළිගෙන ලංකාකථාව හදාරන්නන්ට මෙය ඉතා ප්ර යෝජනයයි කියමින් මෙහි යාකරතිබෙන සහතිකපත්රවයද ඉතා කරුණාවෙන් දෙනලදබව ස්තුති පු‍රස්සරව මතක් කරමි. තවද මෙය මුද්රාදඞකණය කිරීම සඳහා පිළියෙලකරන කාලයේ මේ ගැන බොහෝ ලැදිවඋපස්තම්භවූ ඇල්වල බැප්ටිස් මිෂන් පාඨශාලාවේ ප්රවධානාචාය්ය්බ මාමිත්රා ජෝසප් එච්. පෙරේරා මහතාට සහ මුද්රාපඞකණය පිණිස යැවීමට අන්තිම පිටපත ලියාදුන් ඇම්. යූ. බන්ඩා ඕවිලිකන්දේ පාඨශාලාවේ ප්රාධානාචාය්ය්ක තැන ටද මාගේ මුළුහෘදයෙන්ම ස්තුතිකරමි. මේ පොත නැවත අච්චු ගැසීමේ අයිතිවාසිකම පො‍ත් කර්තෘේටම බවද දතයුතුයි.

D.L. de Alwis

කර්තෘ

වර්ෂ 1906 ක්වූ සැප්තැම්බර් මස

30 දින තැන්නේ ආණ්ඩුවේ

පාඨශාලාවේදීය.