ත්‍රිපිටක පොත් වහන්සේ

From Wikisource
Jump to navigation Jump to search

බුදු දහමේ එක් ශාඛාවක් වන ථේරවාදයේ ඉගැන්වීම් පදනම් වී ඇත්තේ ත්‍රිපිටකය මතය. පිටක යනු පැස නොහොත් කූඩයට පාලි බසින් යෙදෙන පදයයි. මෙසේ බුදුන්ගේ දේශනා අඩංගු පිටක තුනකි නොහොත් ත්‍රිපිටකයයි.

දැනට පවත්නා පරිදි ධර්මය සහ විනය, ත්‍රිපිටකයකට බෙදා සකස් කරන ලද්දේ ප්‍රථම සංගායනාවේ දීය. මෙම ත්‍රිපිටකය රහතන් වහන්සේලාගේ කට පාඩමින් පැමිණ ක්‍රිස්තු වර්ෂ 80 දී පමණ ශ්‍රී ලංකාවේ රජකල වළගම්බා රජතුමාගේ රාජ්‍ය සමයේ දී මාතලේ අලුවිහාරයේ දී රහතන් වහන්සේලා විසින් පළමු වරට ග්‍රන්ථාරූඪ කරන ලදී.

ත්‍රිපිටකය අකාලිකය, වෙනස්කල නොහැක.
පහසුවෙන් වෙනස්කලහැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කල හැක.


ත්‍රිපිටක ග්‍රන්ථය විකිපීඩියාවට එක් නොකරමු. ත්‍රිපිටකය ලබාදෙන විශ්වාවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිලිබඳ අදහස් හා සාකච්චා පමණක් විකිපීඩියාවට එක්කරමු.

ත්‍රිපිටකය නිර්මලවම මතු පරපුරට උරුම කරමු

Original source

මෙහි දැනට දක්වා ඇත්තේ ත්‍රිපිටක පොත් වහන්සේගේ පටුන පමණි. සම්පූර්ණ ත්‍රිපිටකය කියවීමට හෝ ලබාගැනීමට පහත සබැඳුමට යන්න.


දැනට මෙය යුනිකේතයට හැරවෙමින් පවතී...


[[Category:ත්‍රිපිටක පොත් වහන්සේ|ත්‍රිපිටක පොත් වහන්සේ]]