මිහින්තලේ පළමු සෙල් පුවරු ලිපිය
Jump to navigation
Jump to search
විස්තරය[edit]
සිංහල විකිපීඩියාවට අනුව:
පුවරු ලිපි අංක 1 මධ්‍යකාලීන සිංහල භාෂාවෙන් හා සිංහල අක්ෂරයන්ගෙන් සමන්විත වේ. සම්පූර්ණ ගිණුම් පිළියෙල කිරීම සම්බන්ධව නීතිගත කෙරුණු මුල්ම ව්‍යවස්ථාව මෙම ශිලාලේඛනයෙන් දැක්වේ. ආදායම් හා වියදම් වාර්ථා පවත්වා ගැනීම, මාසික ගිණුම් පිළියෙල කිරීම, වාර්ෂික ගිණුම් පිළියෙල කිරීම හා ප්‍රසිද්ධියට පත් කිරීම ආදිය මෙමගින් නියෝගයට ලක් කොට තිබේ.