Main Page/Қазақша
From Wikisource
(Redirected from Басты бет)
විකිමූලාශ්‍ර වෙත සාදරයෙන් පිලිගනිමුඕනෑම අයෙකුට වැඩිදියුණු කලහැකි නිදහස් පොත්ගුල . |
|
විකිමූලාශ්‍ර is an online library of free content publications, collected and maintained by our community. We now have 10,770 texts in the English language library. See our inclusion policy and help pages for information on getting started, and the community portal for ways you can contribute. Feel free to ask questions on the community discussion page, and to experiment in the sandbox. |
| ප්‍රවර්ග • උදවු පිටු • Site index • General disclaimer | මධ්‍යම සාකච්චඡා මණ්ඩපය • පරිත්‍යාග • Community portal • පුවත් |
Үздік шығармаයුද කළ රජතුට රට කරවිමට අවකාශ ලැබෙනුයේ කලාතුරකිනි. යුද කළාවුත්. රට කළාවුත් රජකුට සාහාත්යන සේවයෙහි යෙදීමට තරම් භාග්යළයක් හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි. මේ දුබල ගණයේ භාග්යිය හිමි කර ගත්තෙකි ශ්‍රී හර්ෂදෙව රාජාධිරාජයා. ශ්‍රී හර්ෂ දෙවයන්ගේ රාජ සභා කවියා වු “භාණ” විසින් රචිත “හර්ෂ චර්තය” සත්වැනි සිය වසේ විසු සුප්රිතට වින දේශ සංචාරකයකු වු ‘හ්යුං් සාං’ භික්ෂුවගේ ‘භ්රාමණ වෘත්තාන්ත,’ ‘සොන්පත් තඹ මුද්රා්ව’ , බාන්ස්කේරා සන්නස’ සහ ‘මධුඛාන් සන්නස’ මේ අධිරාජයා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් පිළිබිඹු කර දක්වන කැඩපත් වැන්න. ‘මාල්ව’ දේශයේ රජු සහග සටනෙහි යෙදි සිටිය දි මිය ගිය වැඩි මහල් සොහොයුරාගෙන් පසු සිහසුන් පත් හර්ෂදේවයන්ගේ සැලකිල්ල ප්රහථම කොට ම යොමු වු යේ ‘මාල්ව’ රජුගේ දරුණු තාඩන පීඩන වලට භාජන වි සිටි සිය සොහොයුරිය බේරා ගැනිම, කනෞජ් දේශය විදේශිය ආධිපත්යටයෙන් මුදා ගැනිම සහ සිය සොහොයුරු රාජවර්ධනයන්. මැරිමේ පලිය ගැනිම යන කරුණු කෙරෙහි ය. මෙ පරිද්දෙන් සිය විජයග්රාසහි ජිවිතයේ මුල් පියවර තැබු ශ්‍රී හර්ෂ දේවයෝ අවුරුදු පහමාරක් පමණ වු දීර්ඝ කාලයක් මුළුල්ලේ කරන ලද සංග්රාිමයන්ගේ ප්රුතිඵලයක් වශයෙන් වයඹ දිග ඉන්දියාව සහ බෙංගාලයේ විශාල කොටසක් ද ඇතුළුව උතුරු ඉන්දියාවෙන් වැඩි හරියක අධිපතියා බවට පත් වුහ. or see all featured texts.
|
Негізгі санаттар |
Бірлескен жұмысThe current Collaboration of the Week is collecting texts related to …
The current Proofread of the Month is |
Уикиқайнарға серіктес жобаларWikisource is run by the non-profit Wikimedia, which operates several other multilingual and free-content projects:
|